Home Hot Stories විකිලික්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට

විකිලික්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට

0 second read
0
0
2

(කොළඹ, ලංකාපුවත්) – විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීය.

ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය.

ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි.

බ්‍රිතාන්‍යය මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු අධිකරණයට බාරවීමට අපොහොසත් වීම නිසා බවය.

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි – ජනපති

වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ග…