Home Local ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

ප‍්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

0 second read
0
0
3

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අද (12) පස්වරු 2.00 න් පසු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත් හා කළුතර දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

එම ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි – ජනපති

වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ග…