Home Latest News සයින්දමරුදු ප්‍රහාරය සඳහා පුද්ගලයින් සහ බෝම්බ ප්‍රවාහනය කළ වෑන් රථය හුමවෙයි

සයින්දමරුදු ප්‍රහාරය සඳහා පුද්ගලයින් සහ බෝම්බ ප්‍රවාහනය කළ වෑන් රථය හුමවෙයි

0 second read
0
0

සයින්දමරුදු ප්‍රහාරය සඳහා පුද්ගලයින් හා බෝම්බ ප්‍රවාහනය කල බවට සැක කරන 250-5680 දරණ වෑන් රථය පොලිස් බාරයට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අදාළ වෑන් රථව මරදන්කඩවල ප්‍රදේශයේදී පොලිස් බාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද දෙරණ

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ඇමරිකානු ගුවන් හමුදාව ගුවනේදී මිසයිල විනාශ කිරීමේ හැකියවති ලේසර් පද්ධතියක් අත්හදා බලයි

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ගුවනේදී මිසයිල කිහිපයක් එක වර විනාශ කළ හැකි Laser weapon sys…