Home World කේරළයේ සිසුවියන්ටත් බුර්කාව තහනම්

කේරළයේ සිසුවියන්ටත් බුර්කාව තහනම්

0 second read
0
0

කේරළයේ පාසල් සිසුවියන්ට බුර්කාව තහනම් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

2019 – 2020 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පාසල් වලට ඇතුළුවන කිසිදු සිසුවියකට මුහුණ ආවරණය කළ නොහැකි බවයි අධ්‍යාපන ආයතන ප‍්‍රධානීන් දැනුම් දී ඇත. ඒ සඳහා චක‍්‍රලේඛයක් ද නිකුත් කර තිබේ.

මුස්ලිම් කාන්තාවන් භාවිත කරන බුර්කාව සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරය තුළ කතාබහක් හටගෙන තිබේ. ඒ පිළිබද අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ද විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව ඇත. ඉන්දියාවේ ශිවසේනා පක්ෂය ද මෙම ඉල්ලිම අග‍්‍රාමාත්‍යවරයාගෙන් සිදුකර ඇත්තේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරය පෙන්වා දෙමින්ය.
(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ඇමරිකානු ගුවන් හමුදාව ගුවනේදී මිසයිල විනාශ කිරීමේ හැකියවති ලේසර් පද්ධතියක් අත්හදා බලයි

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ගුවනේදී මිසයිල කිහිපයක් එක වර විනාශ කළ හැකි Laser weapon sys…