Home World නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගනී

නවසීලන්ත අගමැතිනිය විවාහ ගිවිස ගනී

0 second read
0
0

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් ඇයගේ දිගු කාලීන සහකරු ක්ලාර්ක් ගේෆොර්ඩ් සමග විවාහ ගිවිස ගෙන තිබේ.

පසුගිය සිකුරාදා පැවැති උත්සවයකට සහභාගී වූ අගමැතිනිය දියමන්ති මුදුවක් පැළඳ සිටි බවත් මෙම ගිවිස ගැනීම පාස්කුව ආසන්නයේදී සිදු කෙරෙන්නට ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේදී අගමැතිනිය ඔවුන්ගේ පළමු දරු උපත ලෙස නෙව් ටෙ අරෝහා දියණිය බිහි කළාය.
(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ඇමරිකානු ගුවන් හමුදාව ගුවනේදී මිසයිල විනාශ කිරීමේ හැකියවති ලේසර් පද්ධතියක් අත්හදා බලයි

ඇමෙරිකානු ගුවන් හමුදාව විසින් ගුවනේදී මිසයිල කිහිපයක් එක වර විනාශ කළ හැකි Laser weapon sys…