May 26, 2019
Home Entertainment

Entertainment

ලෝක සංචාරක දිනයට පාසල් සිසුන්ට ගෘහවිද්‍යා වැඩමුළුවක්

ලෝක සංචාරක දිනයට සමගාමිව බේරැවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය මගින් බේරැවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කෙරැණු ගෘහවිද්‍යා විෂය ක්‍රියාකාරකම් වැඩමුළුවක් එම හෝටලයේදි පසුගියදා පැවැත්වුණි. එහිදි බේකරි නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් ලබාදීම, හැඳි ගෑරැප්පු භාවිතයෙන් නිවැරුදිව ආහාර පාන ගන්නා අකාරය ගැන පැහැදිලි කිරිමක් ද සිදුකෙරිණි. අනතුරැව එම සිසු සිසුවියන්ට හෝටල් කළමනාකාරිත්වය මගින් සංග්‍රහයක්ද ලබා දී ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරිණි. බේරැවල …

සංචාරකයන්ගේ අතින් අතට ගිය ඩොල්ෆින් පැටවා මරුට

ආර්ජන්ටිනාවේ බුඑනෝස් අයර්ස්හි සැන්ටා ටෙරෙස්ටා වෙරළ තීරයට ගොඩගැසූ ඩොල්ෆින් පැටවෙකු අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් පසුගියදා වාර්තා විය. ෆ්‍රැන්සිස්කන් ඩොල්ෆින් නම් විශේෂයට අයත් තර්ජනයට ලක්ව ඇති ඩොල්ෆින් සත්ත්වයෙකු වන මෙම පැටවා වෙරළට ගොඩ ගැසීමෙන් අනතුරුව, එහි සිටි සාචාරකයන් එම පැටවා අතින් අතට හුවමාරු කරමින් සිටින අතරතුරදී මෙලෙස මරණයට පත්ව තිබේ. මෙහිදී සංචාරකයන් තමන් අතට හමුවුණු කුසලානයක් මෙන් මෙම ඩොල්ෆින් පැටවා …

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Latest Reviews

Entertainment

Load more

Random Post

ආණ්ඩුකාර කුසලානය 15වනදා

රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ ප්‍රධානතම අදියරවූ ආණ්ඩුකාර කුසලාන (Governors Cup) …

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120