April 18, 2019
Home Hot Stories

Hot Stories

අලුත් අවුරුද්දේ ගැඹුරු හරය තේරුම් ගත යුතුයි – ජනපති

වෙළෙඳපොළ යන්ත්‍රණයේ පාරිභෝගික මතවාදයට හසු වී ඇති අලුත් අවුරුදු උත්සවයේ ගැඹුරු හරය තේරුම් ගැනීම වර්තමානය වනවිට වැදගත් කරුණක් වී ඇති බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටී. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “මිහිතලය මත ජීවයේ පැවැත්ම සඳහා හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිසුන් මේ ග්‍රහවස්තු …

අලුත් අවුරුද්දේ ජාති භේදයකින් තොරව කටයුතු කිරීමට හැකියාව ලැබේවා – අගමැති

සොබාදහමත් දිනෙන් දින අලුත් වෙමින් වසන්ත ශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළැඹෙන සිංහල, දමිළ අලුත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලුත් කර ගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩය මඟින් කියා සිටියේය. අලුත් අවුරුද්ද කේන්ද්‍රකොට ගත් සංකල්ප, චාරිත්‍ර විධි සියල්ල සොබාදහම සහ මිනිසා අතර …

ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම ගැන ජාත්‍යන්තරයෙන් චෝදනා

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට ලබා දී තිබු දේශපාලන රැකවරණය ඉවත් කිරීමට ඉක්වදෝර් බලධාරීන් ගත් ක්‍රියාමාර්ගය නීති විරෝධී බවත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ජාත්‍යන්තරය චෝදනා කරයි . ඔහු ලන්ඩන් හි ඉක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගැනීම ලොව පුරා මාධ්‍ය ආයතන වල දැඩි අවධානය යොමු වී තිබේ. ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ …

ශිෂ්‍යත්ව අහෝසි කිරීම ගැන ජනපති අධ්‍යාපනඥයින්ගෙන් කරුණු විමසයි

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලුවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක් දේශපාලනඥයන්, උගතුන්, බුද්ධිමතුන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන් එක්ව රට තුළ මතු කළ යුතු බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ …

විකිලික්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදීය. ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය. ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි. බ්‍රිතාන්‍යය මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ අසාන්ජ් අත්අඩංගුවට ගනු ලැබුවේ …

අද රැයෙන් පසු විදුලි කප්පාදුව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – අද(10) රාත්‍රියේ විදුලි කප්පාදුවෙන් පසු යළි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව දුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඇමතිවරයා කියා සිටියේ විදුලි කප්පාදුවක් සිදු නොකළ ද විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාව වගබලාගත යුතු බවය.

විදුලි අර්බුදය විසඳීමට අගමැතිගේ සභාපතීත්වයෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන් විත කමිටුවක් පත් කරයි. මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කර තිබේ. මුදල් සහ විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන, මහාමාර්ග හා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, වරාය හා නාවික කටයුතු හා දක්ෂිණ …

China says world trade system not perfect, needs reform

BEIJING (Reuters) – The current world trade system is not perfect and China supports reforms to it, including to the World Trade Organization, to make it fairer and more effective, Beijing’s top diplomat said.China is locked in a bitter trade war with the United States and has vowed repeatedly to uphold the multilateral trading system and free trade, with the …

Stay Connected

aaa

Business

Latest Reviews

Entertainment

Load more

Random Post

Popular Lifestyle

e3