May 26, 2019
Home Local (page 3)

Local

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට සැකකරන ඔස්මන්ගේ බිරිඳ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති ඔස්මන් ගුණසේකර නමැති පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ. සෝදිසි වරෙන්තුවක් මත ගම්පහ ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස ඊයේ(28) විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මූලස්ථානය පැවසුවේය. එහි තිබී මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 46ක් , ගිනි අවි තාක්ෂණය ඇතුළත් මුද්‍රිත පොතක් සමඟ 52 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාවගේ …

සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ප්‍රදේශවල ඇඳිරි නීතිය උදෑසන 8ට ඉවත් කරයි

සමන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද (29) පෙරවරු 08.00ට ඉවත් කරන බව පොලීසිය පවසයි. ඊයේ(28) පස්වරු 5.00 සිට නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණි. පසුගිය 26 වැනිදා රාත්‍රී කල්මුණෙයි සයින්දමරුදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවසක සැඟව සිටි සැකකරුවන් පිරිසක් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර …

අගමැති ඉල්ලීම මත ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් -වසර 5 ක් තුළ ප්‍රධාන ව්‍යාපෘති තුනක්

ඇමරිකානු එක්සත් ජනපද ආණ්ඩුවට අයත් ආයතනයක් වන ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් ලබා දීමට තීරණය කර ඇත. 2019 අප්‍රේල් මස 25 වන දින වොෂින්ටනයේදී මෙම තීරණයට එළැඹ ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. මෙම ප්‍රදානය යටතේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 480 …

කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමට ණය සඳහා වන පොළී අනුපාතය අඩු කිරීමට පියවර

කුඩා හා මධ්‍ය පර්මාණ ව්‍යාපාරිනයන්ගේ ණය බර අඩු කොට ව්‍යාපාර දියුණු කිරීමේ පියවරක් වශයෙන් වාණිජ බැංකුවකින් නිකුත් කරන ණය සඳහාවන පොළී අනුපාතය අඩු කිරීමට එන සතිය තුළ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ මඟින් රජය බලාපොරොත්තු වන්නේ මේ රටේ ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය ණය බර අඩු කිරීමටයි. රටේ ව්‍යාපාර දියුණු කිරීමට ණය බර බාධාවක් වී ඇතැයි අගමැතිවරයා …

”දකුණු ලකට අලුත් මඟක්” මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කෙරේ

ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම අද (08) සිදු කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා …

දිවයින පුරා හදිසි සෝදිසි මෙහෙයුම්-වසා දැමූ ගුවන්තොටුපල පිවිසුම යළි විවෘතයි

දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීය පවසයි. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවයිනේ සියලුම නගරවල කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි. මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත් අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ජනතාවට දන්වා සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් …

සමාජ ජාල ත්‍රස්ත ප්‍රවර්ධනය වැළැක්වීමට සමුළුවක්

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවක් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩ්න් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ගේ සම ප්‍රධානත්වයෙන් මැයි මාසයේ දී පැරීසියේ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී ලොව පුරා තාක්ෂණික සමාගම් සහ රජයයන් එක් ස්ථානයකට එක්ව මෙම වැදගත් සාකච්ඡාව පැවැත්වේ. මෑතකදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර වලදී දක්නට ලැබුණ සමාජ මාධ්‍ය භාවිතයත් …

පිටුවහල් කළ පකිස්ථානුවන් 600ක් නිට්ටඹුවේ ප්‍රජා මධ්‍යස්ථානය වෙත

මිගමුව පොලිස්වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කළ ඇති බව වාර්තා වෙයි. පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මිගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි …

අම්බලන්තොට ලංගම බස් රථයේ බෝම්බ නෑ-ජනතාව බිය ගැන්වු පුද්ගලයා සොයා පරීක්ෂණ

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ බස්රථ නවතා තබන ස්ථානයක ලංගම බස්රථයක් තුළ සැකකටයුතු යමක් ඇති බවට අම්බලන්තොට පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව අද (25) පෙරවරුවේ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව එහි සැක කටයුතු ලෙස කම්බියකින් බදින ලද කාඩ් බෝඩ් පෙට්ටියක් පොලිසිය කල නිරීක්ෂණවලදී සොයා ගන්නා ලද අතර පසුව අම්බලන්තොට හා හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු දැනුවත් කර තිබේ. විශේෂ කාර්ය …

පාර්ලිමේන්තු අවසර පත්‍ර 6ක් සමඟ කැබ් රථයක සිටි තරුණයෙක් අත්අඩංගුවට

බලන්ගොඩ, කිරිමැටිතැන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරිමේදී පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන මාර්ගයේ දල සැලැස්මක්, පාර්ලිමේන්තු අවසර පත්‍ර 06ක් සහ කැබ් රථයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත. බලන්ගොඩ පොලීසිය ලද තොරතුරක් මත අදාල නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර එම නිවසේ තිබී ටැබ් පරිඝනකයක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 13ක්, ටී 56 ජීව උණ්ඩ 02ක්, ක්‍රෙඩිට් කාඩ් පත් කිහිපයක් ද සොයාගෙන ඇති බව …

1234...6Page 3 of 6

Newsletter

Get the best viral stories straight into your inbox!

Don’t worry we don’t spam

aaa

Latest Reviews

Entertainment

Load more

Random Post

Popular Lifestyle

e3

Currency

Currency pairRate
EUR / USD
EUR / NOK
Refresh in 120