Home Local ඉන්ධන අවසරපතේ ලියාපදිංචිය බිඳවැටේ

ඉන්ධන අවසරපතේ ලියාපදිංචිය බිඳවැටේ

2 second read
0
0
13
නව පරිශීලකයින්ට ජාතික ඉන්ධන අවසර පත (QR) සඳහා ලියාපදිංචිවීම ඉදිරි පැය 48ක කාලය තුල සිදුකළ නොහැකි බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඒ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් සිය පද්ධතියේ සැලසුම් කර ඇති නඩත්තු කටයුතු හේතුවෙන්.
දැනට ලියාපදිංචි පරිශීලකයින්ට QR පද්ධතිය භාවිතා කිරීමේදී කිසිදු බලපෑමක් මේ හේතුවෙන් සිදු නොවන බවයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(A5 news)
Load More Related Articles
Load More By admin
Load More In Local

Leave a Reply

Your email address will not be published.

Check Also

හදිසි නීති අවස්ථා සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදි…