Home Hot Stories නීති විරෝධිව රැදී සිටි විදෙශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධිව රැදී සිටි විදෙශිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

10 second read
0
0

නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු රත්ගම සහ දෙහිවල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව රත්ගම, බූස්ස ප්‍රදේශයේ නිවසක වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැදී සිටි 26 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු අද (10) අලුයම රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව සදහන්.

මේ අතර 36 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු ද දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා ගාල්ල සහගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ada derana

sri lanka news, sri lanka latest news, local news, foreigners arrested without visa

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක…