Home Hot Stories හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

10 second read
0
0

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් හෙට කැඳවා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව හෙට පෙරවරු 11.30ට මෙම විශේෂ  පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ.

ඒ අනුව මෙම රැස්වීමට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.

මෙම විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගියදා නිකුත් කළේය.

ada derana

sri lanka news, sri lanka latest news, local news, special parliament session tomorrow

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක…