Home Uncategorized අවුරුද්දට සිරකරුවන් බලන්න දින 05ක්

අවුරුද්දට සිරකරුවන් බලන්න දින 05ක්

0 second read
0
0

අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර ගතරැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙය ක්‍රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පැවසීය.

එම දින තුළ ඇති විය හැකි ප‍්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලබාදි තිබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණයි.

Load More Related Articles
Load More By admin
Load More In Uncategorized

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …