Home Sports ආසියානු මළල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම විදුෂා ලක්ෂානි ක්‍රීඩිකාවට

ආසියානු මළල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම විදුෂා ලක්ෂානි ක්‍රීඩිකාවට

0 second read
0
0

ශ්‍රී ලාංකික මළල ක්‍රීඩිකා විදුෂා ලක්ෂානි මෙවර දෝහා හී පැවෙත්වෙන, 2019 ආසියානු මළල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් රිදී පදක්කම ලබාගැනීමට සමත් උනා.
මීගමුව නගරයෙන් ක්‍රීඩාවට පැමිණි ඇය ජයග්‍රහණය පිලිබඳ විමසීමේදී ප්‍රකාශ කර සිටියේ, ” මෙම පදක්කම සියලුම ශ්‍රී ලාංකික ජනතාවට සහ විශේෂයෙන්ම බෝම්බයෙන් විපතට පත් වූ මීගමුව ජනතාවට පුදකරන බවයි”

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවතට-අවමය 2800යි උපරිමය 20000යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් ක…