Home Entertainment Travel ලෝක සංචාරක දිනයට පාසල් සිසුන්ට ගෘහවිද්‍යා වැඩමුළුවක්

ලෝක සංචාරක දිනයට පාසල් සිසුන්ට ගෘහවිද්‍යා වැඩමුළුවක්

0 second read
0
0

ලෝක සංචාරක දිනයට සමගාමිව බේරැවල හෙරිටන්ස් මහගෙදර සංචාරක හෝටලය මගින් බේරැවල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කෙරැණු ගෘහවිද්‍යා විෂය ක්‍රියාකාරකම් වැඩමුළුවක් එම හෝටලයේදි පසුගියදා පැවැත්වුණි.
එහිදි බේකරි නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් ලබාදීම, හැඳි ගෑරැප්පු භාවිතයෙන් නිවැරුදිව ආහාර පාන ගන්නා අකාරය ගැන පැහැදිලි කිරිමක් ද සිදුකෙරිණි. අනතුරැව එම සිසු සිසුවියන්ට හෝටල් කළමනාකාරිත්වය මගින් සංග්‍රහයක්ද ලබා දී ත්‍යාග පිරිනැමීමක්ද සිදු කෙරිණි. බේරැවල හෙරිටන්ස් මහගෙදර හෝටලයේ කළමනාකාර ජනක බුද්ධි කොරාල, විධායක සුපවේදි රජිත් අබේසේකර, සහකාර කළමනාකාර නිලංග විරරත්න යන මහත්වරැ මෙම වැඩසටහන සංවිධානය කළහ.
මෙම වැඩසටහන සඳහා ගෘහ විද්‍යා විෂය භාර ගුරැ මහත්මීහු පිරිසක්ද සහභාගිවී සිටියහ.
2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා – wijaya

Load More Related Articles
Load More By admin
Load More In Travel

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…