Home World චාර්ලට් කුමරිය උපන්දිනයට කේට් ගත් පිංතූර

චාර්ලට් කුමරිය උපන්දිනයට කේට් ගත් පිංතූර

0 second read
0
0

චාර්ලට් කුමරිය ගේ සිව් වැනි උපන් දිනය වෙනුවෙන් ඇගේ මව, කේට් කුමරිය විසින් ලබා ගන්නා ලද ඡායාරූප තුනක් නිකුත් කර තිබේ.

අද (02) සිව් වැනි වියට පා තැබූ ඇය මේ වන විට සුන්දර දැරියක ලෙස මෙසේ ඡායාරූපයට මුහුණ දී ඇත්තේ කෙන්සිංටන් මාළිගයේ දී සහ නොර්ෆෝක් නිවසේ ඇන්මර් ශාලාවේ දීය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…