Home Sports පකිස්තානු ක්‍රිකට් තරඟ සංචාරය කල්යයි

පකිස්තානු ක්‍රිකට් තරඟ සංචාරය කල්යයි

0 second read
0
0

පකිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන ලද්දේ මෙරට පවතින වත්මන් ආරක්‍ෂක තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවය. ශ්‍රී ලංකාවත්, පකිස්තානයත් අතර තරඟාවලිය ලබන මස 03 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණ.

ඊට සහභාගි වන පකිස්තාන යොවුන් ක්‍රීඩකයින් මෙරටට පැමිණිමට නියමිතව තිබුණේ ලබන 30 වැනිදාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ කළ සාකච්ජාවකින් අනතුරුව, තරඟාවලිය කල් දමා ඇත.

ඉදිරියේ දී මෙය යළි පැවැත්වීමට කටයුතු කරන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…