Home Hot Stories යුද හමුදාව හැර ගිය 5900ක් යළි සේවයට

යුද හමුදාව හැර ගිය 5900ක් යළි සේවයට

0 second read
0
0

ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාකාලය තුළ දී මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 5900 දෙනෙකු පමණ යුද හමුදා සේවයට වාර්තා කර තිබේ.

නොදන්වා සේවය හැර ගොස් සිටින යුද හමුදා සාමාජිකයින් පිරිසක් මෙලෙස සේවයට වාර්තා කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අත්පත්තු මහතා සඳහන් කළේය.

නීති්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගොස් සිටින යුද හමුදා සමාජිකයින්ට නීත්‍යානුකුළව සේවයෙන් ඉවත් වීමට මෙම පොදු සමා කාලය ලබා දුන්නේ පසුගිය අප්‍රේල් 22වනදා සිටයි.

පොදු සමා කාලය ලබන 10 වන දින දක්වා ක්‍රියාත්මක ය.

මාස 06කට අඩු කාලයක් සේවයට වාර්තා කර නොසිටි යුධ හමුදා සාමාජිකයන්ට යළි සේවයේ පිහිටුවීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්ද මෙම කාලයේ දී අවධානය යොමු වී තිබේ.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…