Home Latest News ආරක්‍ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට

ආරක්‍ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට

0 second read
0
0

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ පවතින ආරක්ෂක තත්ත්වය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සදහා පැමිණෙන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ දිනකට 2000 කට ආසන්න පිරිසක් පුද්ගල හැදුනුම්පත් ලබාගැනීමට පැමිණෙන බවත් මීට පෙර දිනකට 1600 ක් පමණ සංඛ්‍යාවක් පැමිණි බවයි.
(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…