Home Latest News නුවන් ප්‍රදීප් අබාධයකට ලක් වෙයි-තරග කිරීම් සතියකට නවතී

නුවන් ප්‍රදීප් අබාධයකට ලක් වෙයි-තරග කිරීම් සතියකට නවතී

0 second read
0
0

ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද (09) පැවති පුහුණු සැසියකදී ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මොහුගේ දකුණු අතේ සුළැගිල්ල බිදී යාමකට ලක්ව ඇති බවයි.

නුවන් ප්‍රදීප් මේ වන විට ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

මෙ හෙතුවෙන් සතියක කාලයක් යන තුරු තරග සඳහා සහබාගි විය නොහැකි වාර්තා වේ.

මෙලෙස අබාදයකට ලක් වීම හේතුවෙන් ඔහුට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුවහොත් කසුන් රාජිත, ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බව සඳහන්  වේ.

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය අනිද්දා බංග්ලාදේශය සමඟ බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය දා ඇෆ්ගනිස්ථානයත් සමඟ පැවති තරගයෙදී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේද ක්‍රීඩක නුවන් ප්‍රදීප් ය.

(අද දෙරණ )

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…