Home Entertainment ‘රිහානා‘ ලොව ධනවත් ම ගායිකාව වෙයි

‘රිහානා‘ ලොව ධනවත් ම ගායිකාව වෙයි

0 second read
0
0

ලොව ධනවත් ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ සිටියි.

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනියයි.

ලෝකප්‍රකට ගායිකාවක වන රිහානා පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇත.

‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන රිහානා සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 471) වන බවට ඇස්තමේන්තු කර තිබේ. ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව හෙළිදරව් කරන ධන කුවේරයන්ගේ ලැයිස්තු අනුව මේ වසරේ ධනවත් ම ගායිකාවන් සිව් දෙනා වන්නේ අනුපිළිවෙලාන් රිහානා, මැඩෝනා, සෙලින් ඩියෝන්, බියොන්සේ ය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Entertainment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…