Home Hot Stories හිටපු පාකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි අත්අඩංගුවට

හිටපු පාකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි අත්අඩංගුවට

0 second read
0
0

හිටපු පාකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි මහතා අත්අඩංගුවට ගත් බව එරට වංචා සහ දුෂණ මර්දන එක්කකයේ මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කරයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ව්‍යාජ බැංකු ගිණුම් පවත්වා ගනිමින් මුදල් විසුද්දීකරණයේ යෙදීම බව පවසන අතර ඔහුගේ සොහොයුරියක වන ෆර්යල් තල්පුර් පිළිබඳවද විමර්ශන කටයුතු සිදුකරන බව සඳහන්.

මේ අතර සර්දාරි සහ තල්පුර් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එරට විපක්ෂය පවසන්නේ මෙය දේශපාලන පලිගැනීමක් බවයි .

සල්දාරි, හිටපු අගමැතිනිය වන බෙනාසීර් භූතෝ ගේ සැමියා වෙයි.

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…