Home Hot Stories ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත්වෙයි

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත්වෙයි

0 second read
0
0

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා ජාතික බුද්ධි ප්‍රධානී ලෙස පත් කර තිබේ.

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සමඟ හිස්වූ එම ධුරය සඳහා මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත්කර ඇත.

සෞඛ්‍ය හේතුවක් මත තමන් ධුරයෙන් ඉවත්වන බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිංහයන්ගේ පළමු ඉනිම 267ක සීමා වෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළ…