Home Latest News නැවත අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා-හලීම්

නැවත අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා-හලීම්

1 second read
0
0

පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව නැවත අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව හිටපු තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය  එම්.එච්.ඒ. හලීම් මහතා කීය.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුශාසනාවන්ට අනුකූලව සහ විවිධ පාර්ශවලින් ඉදිරිපත් වන ඉල්ලීම් සලකා බලා ලබන 18 වනදා මෙම තීරණය ගන්නා බව ඒ මහතා පවසයි.

අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…