Home Latest News පැපොලට සමාන උණ රෝගයක් දරුවන් අතරේ

පැපොලට සමාන උණ රෝගයක් දරුවන් අතරේ

0 second read
0
0

මේ දිනවල කුඩා දරුවන් අතර, පැපොල රෝගයට සමාන වෛරසයක් පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

පළමු දිනයේ උණ වැළදීමෙන් පසු ශරීරියේ වතුර බිබිලි සහ රතු ලප ඇති වන බවත් , වාතයෙන් සහ ශරීර ස්පර්ශයෙන් මෙම වෛරසය ව්‍යාප්ත වන බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේය.

මෙම වෛරසය කිහිප අවස්ථාවකදී කුඩා දරුවන්ට වැළදිය හැකි බැවින්, වෛරස වැළඳී ඇති දරුවන් දින කිහිපයක් පාසල් නොයවන ලෙසත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…