Home Sports ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග 09 වැනිදා සිට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග 09 වැනිදා සිට

1 second read
0
0

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග ලබන 09 වැනිදා ආරම්භ වෙයි.

තරගාවලියේ ලකුණු සටහනේ පළමු, දෙවන, තෙවන හා සිව්වන ස්ථානවලට පත්වු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ අනුව අවසන් පුර්ව වටයේ පළමු තරගය ලබන 09 වැනිදා ඉන්දීය කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව වටයේ දෙවන තරගය ඔස්ට්‍රේලියා සහ එංගලන්ත කණ්ඩායම් අතර ලබන 11 වැනිදා පැවැත්වෙයි.

එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…