Home Sports අයර්ලන්ත-සිම්බාබ්වේ අතර 20යි20 පළමු තරගය අද

අයර්ලන්ත-සිම්බාබ්වේ අතර 20යි20 පළමු තරගය අද

1 second read
0
0

අයර්ලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර 20/20 තරගාවලියේ පළමු තරගය අද (10) පැවැත්වීමට නියමිතයි.

තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය තරග 03කින් සමන්විතයි.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය තුනට බින්දුවක් ලෙස ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …