Home Hot Stories ජවිපෙ ගෙන එන විශ්වාසභංගය, විවාදය අද

ජවිපෙ ගෙන එන විශ්වාසභංගය, විවාදය අද

0 second read
0
0

පාර්ලිමේන්තුව අද(10) පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර අදාළ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …