Home Hot Stories IOC ඉන්ධන මිලත් පහළට

IOC ඉන්ධන මිලත් පහළට

2 second read
0
0

ඉන්දියානු තෙල් සංස්ථාව (IOC) සිය ඉන්ධන මිල ගනන් පහළ දමා ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ සුපර් ඩිසල් ලිටරයක මිල රුපියල් 5කින්ද අඩු කර ඇත.

හෙට (11) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම නව මිල අනුව IOC ඉන්ධන ලබා ගත හැක.

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…