Home World විද්‍යාඥවරියකගේ මළ සිරුරක් බංකරයකින් සොයා ගනී

විද්‍යාඥවරියකගේ මළ සිරුරක් බංකරයකින් සොයා ගනී

1 second read
0
0

අමෙරිකානු විද්‍යාඥවරියකගේ මළ සිරුරක් ග්‍රීසීයේ ක්‍රීට්හි දූපතේ යුද බංකරයක් තුළ තිබී සොයාගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර 59 හැවිරිදි අමෙරිකානු විද්‍යාඥවරියක් වන සුසෑන් ඊටන් නැමති  කාන්තාව අතුරුදහන් වූ බවට එරට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශන වලදි ඇයගේ මළසිරුර හමුවී ඇති අතර ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරිමට අමෙරිකානු පොලිසිය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In World

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…