Home Latest News විදෙස් යාත්‍රාවක සිටි 9ක් සමඟ හෙරොයින් කිලෝ 60ක් ගාලු මුහුදේ දී අල්ලයි

විදෙස් යාත්‍රාවක සිටි 9ක් සමඟ හෙරොයින් කිලෝ 60ක් ගාලු මුහුදේ දී අල්ලයි

1 second read
0
0

ගාලු වරාය ආසන්න මුහුදේ දී විදේශීය බෝට්ටුවක සිටි පුද්ගලයින් 9 දෙනෙක් නාවික මෙහෙයුමකින් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 60 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ගාලු වරාය ආශ්‍රිත ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වෙමින් තිබු ලියාපදිංචි නොවු සහ අනන්‍යතාව හඟවන ධජයක් නොමැති යාත්‍රාක් නාවික හමුදා භාරයට ගෙන පරීක්ෂා කිරීමේදි ආදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

එම යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා ගාලු වරායට රැගෙන විත් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි …