Home Latest News මාවනැල්ලේ රිය අනතුරක්-අයෙක් ජීවිතක්ෂයට

මාවනැල්ලේ රිය අනතුරක්-අයෙක් ජීවිතක්ෂයට

1 second read
0
0

මාවනැල්ල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්ගනිමින් සිටි පුද්ගලයෙකු ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාවනැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…