Home Hot Stories සංවර්ධනයෙන් රට ගොඩනගන යුගයක් බිහිකරනවා

සංවර්ධනයෙන් රට ගොඩනගන යුගයක් බිහිකරනවා

1 second read
0
0

ජාති ආගම් භේද නොතකා සංවර්ධනයෙන් රට ගොඩනගන යුගයක් බිහිකරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර හා මංගායුත්තු හි ඉදිකළ පාවනාසපුරම් හා තොල්හාප්පිය නගර් හි උදාගම්මාන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය 25 දා ජනතා අයිතියට පත්කෙරුණි.

පංතිය, කුලය සහ ගෝත්‍රය පදනම් කර ගත් දේශපාලන ක්‍රමවේදය සම්පුර්ණයෙන් තහනම් කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(ada derana)

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…