Home Business කොටස් වෙළඳපොළ සුපිරි පිම්මක් පනී

කොටස් වෙළඳපොළ සුපිරි පිම්මක් පනී

6 second read
0
0

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක  (29) දිනයේදී දැවැන්ත ඉහළ යෑමක් වාර්තා කළේය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 122.31කින් හා S&P SL20 දර්ශකය ඒකක 125.34කින් ඉහළ ගිය අතර දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,995.20ක් ලෙසින් සටහන් විය. එය පෙර දිනයට සාපෙක්ෂව සියයට 2.08ක ඉහළ යෑමක් ලෙසින් සටහන් වේ.

මේ අතර රුපියල් බිලියන 1.81ක පිරිවැටුමක් (29) දින ගනුදෙනු තුළින් වාර්තා විය. එමෙන්ම S&P SL20 දර්ශකය සියයට 4.28ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේදී ඒකක 3,050.82ක් ලෙසින් සටහන් විය.

(කොළඹ, ලංකාපුවත්) –

Load More Related Articles
Load More By admin
Load More In Business

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…