Home Sports 19න් පහල දිනුම බංග්ලාදේශයට? ඉන්දියාවට?

19න් පහල දිනුම බංග්ලාදේශයට? ඉන්දියාවට?

8 second read
0
0

බංග්ලාදේශය, ඉන්දියාව සහ එංගලන්ත 19න් පහල තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වේ.

ඒ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් මිට ටික වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32ක් ලබා දෙමින්.

ada derana

sports news, cricket, under 19 cricket tournament, world news, world latest news,

Load More Related Articles
Load More By admin
Load More In Sports

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…