Home Latest News GMOA වැඩවර්ජනයකට සූදානම් වෙයි

GMOA වැඩවර්ජනයකට සූදානම් වෙයි

7 second read
0
0

ලබන සඳුදා(19) සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පැවසීය.

(කොළඹ, ලංකාපුවත්) –

local news, sri lanka latest news, sri lanka news, gmoa strike

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානට

ජපානයේදී ඊයේ(20) ආරම්භ වු 09 වන රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට සත්කාරක ජපා…