Home Entertainment අමෙරිකානු නිළි ෆෙලිසිට් හෆ්මන්ට දින 14ක සිර දඬුවමක්

අමෙරිකානු නිළි ෆෙලිසිට් හෆ්මන්ට දින 14ක සිර දඬුවමක්

11 second read
0
0

වංචනික ලෙස විශ්වවිද්‍යාල ප්‍රවේගය ලබා ගැනීමේ සිද්ධියක්සම්බන්ධයෙන් අමෙරිකානු නිළි ෆෙලිසිට් හෆ්මන්ට දින 14ක සිර දඬුවමක් නියම කර තිබේ.

2017 වසරේදී තම දියණියගේ විභාගයේ පිළිතුරු රහසිගත ලෙස නිවැරදි කිරීම සඳහා ඇය විසින් ඩොලර් 15,000ක් ලබා දි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

අධිකරණයේදී වරද පිළිගැනිම හේතුවෙන් ඇයට සිරදඬුවමට අමතරව ඩොලර් 30,000ක දඩයක්ද නියම කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් විනිසුරු ප්‍රකාශ කර ඇත්තේ ඇය විසින් වරද පිළිගත්ත ද සමාවක් ලබාදීමට නොහැකි බවයි.

ada derana

world news, latest world news, Felicity Huffman gets 14 days behind bars in US college scandal

Load More Related Articles
Load More By admin
Load More In Entertainment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…