Home Latest News බංග්ලාදේශ සහ සිම්බාබ්වේ තුන්කොන් සිව්වන තරගය අදයි

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ තුන්කොන් සිව්වන තරගය අදයි

6 second read
0
0

බංග්ලාදේශ, ඇෆ්ගනිස්ථාන සහ සිම්බාබ්වේ තුන්කොන් 20යි20 ක්‍රිකට් තරඟාවලියේ සිව්වන තරඟය අද (18) පැවැත්වේ.

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර එම තරඟය පැවැත්වීමට නියමිතයි.

තරඟාවලියේ කණ්ඩායම් තුනම මේ දක්වා තරඟ දෙක බැගින් ක්‍රීඩාකර ඇති අතර සහභාගී වු තරඟ දෙකම ජය ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණටපත්ව සිටියි.

බංග්ලාදේශය එක් තරඟයක් පමණක් ජය ගත් අතර සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වූ තරඟ දෙකම පරාජයට පත් විය.

ada derana

sports news, cricket, bangladesh and zimbabwe match

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…