Home Hot Stories දියකාවා යුද අභ්‍යාසය අතරතුරදී පැරෂුට් සෙබලෙක් මරුට

දියකාවා යුද අභ්‍යාසය අතරතුරදී පැරෂුට් සෙබලෙක් මරුට

18 second read
0
0

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.

දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති බව පොලීසිය පැවසුවේය.

පසුව අදාළ සෙබලා ත්‍රි කුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන්පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු බව සඳහන්ය.

මෘත ශරිරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ada derana

sri lanka news, sri lanka latest news, local news, Army soldier dies in parachute accident during training, sri lanka latest gossip news
sri lanka gossip news

Load More Related Articles
Load More By admin
Load More In Hot Stories

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගෝලීය අළු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවතට

මුදල් විශුද්ධිකරණය වැළැක්විම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප…