Home Latest News IS සටන්කාමීන් කළ ප්‍රහාරයකින් 17ක් මරුට

IS සටන්කාමීන් කළ ප්‍රහාරයකින් 17ක් මරුට

12 second read
0
0

අයි.එස්. සටන්කාමීන් විසින් ටජිකිස්ථාන – උස්බෙකිස්ථාන දේශ සීමා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

දේශ සීමාවේ පිහිටි ආරක්ෂක මුරපොලේ නිලධාරින් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව සටන්කාමීන් 20 දෙනෙකු පමණ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් අනතුරුව සටන්කාමීන් 5 දෙනෙකු සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් අයි.එස්. සටන්කාමීන් විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැත.

කෙසේවෙතත් පසුගිය මාස කිහිපය තුළ ටජිකිස්ථාන් වෙත එල්ලවූ ප්‍රහාර කිහිපයක වගකීම අයි.එස්. සටන්කාමීන් විසින් භාරගෙන තිබුණි.

ada derana

world news, latest world news, 17 ISIS terrorists killed in latest US airstrike in Libya, AFRICOM says

Load More Related Articles
Load More By admin
Load More In Latest News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකුට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවක…